Welcome To Your Problem Solving Blog Center

Startup Idea එකක් හොයාගන්න ක්‍රම 05ක්

හැම ශ්‍රේෂ්ඨ දෙයක්ම පටන් ගන්නේ එක සරල අදහසකින්. ඒ එක සරල අදහසකට පුළුවන් මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිත...

බිලියනපතියන් බිහි කරන සාර්ථකත්වයේ පුරුදු

බිලියනපතියන් කිව්වම අපේ මතකයට එන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන, විශාල නිවාස සහ වාහන හිමි පුද්ගලයෝ...

Netflix ඉන්දියාවේදි වරද්දගත්තේ ඇයි?

Netflix කියන්නේ ලෝකයේ ජනප්‍රියම Online Streaming Platform එක ලෙස ප්‍රසිද්ධියට පත්වූ ආයතනයක්. මේ...

Startup එක දියුණු කරගන්න Market Research එකක් කරන හැටි

ව්‍යාපාරයක් පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක් තමයි Market Research එකක් නොකර තමන් අනුමාන...

පොහොසත් වෙන්න යටි සිත පුහුණු කරන ක්‍රම 04ක්

“ඔබ දුප්පතෙක් වෙලා ඉපදෙන එක ඔබේ වරදක් නෙමෙයි. නමුත් ඔබ මියයන්නෙත් දුප්පතෙක් විදියට නම් එය ඔබේ...

එක සිතුවිල්ලකින් ලොවක් වෙනස් කළ YouTube හැදුණ හැටි

YouTube කියන්නේ, අනාගතයේදී ඔයාගේ ගෙදර රූපවාහිනිය වෙනුවට එන නිෂ්පාදනයක් කියලා Google ආයතනයේ CEO වන...

Business Deal කරන කලාව Donald ගෙන් ඉගෙන ගනිමු

“මම ලොකු දේවල් හිතන්න කැමතියි. මට ඒක සරල දෙයක්. ඔබ යමක් හිතනවා නම් ලොකුවට හිතන්න. ගොඩක් මිනිස්සු...

Risk එක අවම කරගෙන Stock Market එකේ ආයෝජනය කරන හැටි

කොටස් වෙළඳ පොළ එහෙම නැත්නම් අපි නිතර භාවිත කරන විදියට කිව්වොත් Stock Market එකේ ආයෝජනය කරන්න ගොඩක්...

බැහැ වෙනුවට හා කියන්න පොලඹවන Communication Tips 05ක්

‘සන්නිවේදනයේ කලාව නායකත්වයේ භාෂාවයි’ කියලා කතුවරයෙක් වුණ James Humes ප්‍රකාශ කරලා තියෙනවා. අපි හැමෝම...

Copy කරන්න බැරි Brand එකක් හදන නොවරදින Technique 09

Copy කළ හැක සම කළ නොහැක කිව්වට ඔයාගේ Business එක තව කෙනෙක් Copy කරලා පටන් ගත්තොත් ඒක ඔයාට තර්ජනයක්...

බුද්ධිමත් ආයෝජනයකින් දැවැන්ත Brands 3ක් බිම හෙළූ අම්බානි

“21 වන සියවසේදී Data තමයි අලුත් ඔක්සිජන් බවට පත්වන්නේ” ඔක්සිජන් කොහොමද සියවසෙන් සියවසට වෙනස් වෙන්නේ...

මතක ශක්තිය වැඩි කරන Powerful Technique තුන

සමහර වෙලාවට මොකක් හරි වැඩකට කාමරේට ගියාම, ඔයා ඇයි කාමරේට ගියේ කියලා අමතක වෙලා තියෙනවා ද? එහෙම...

හැමෝම සතුටු කරන Yes Man කෙනෙක් නොවී බැරි දේට බෑ කියමු

බැහැයි කියලා බැහැයි කියලා බෑබැහැයි කියලා බැහැයි කියලා බෑබෑ කියලා බැරිය නඟේබෑ කියලා බැරිය මලේබැහැයි...

Business Field එකේ දැවැන්තයෙක් වෙන රහස

ලෝකයේ වැඩිම ආදායමක් උපයන දැවැන්ත ව්‍යාපාරිකයෝ ඒ තත්ත්වයට ආවේ තමන්ගේ ව්‍යාපාරය තුළම තිබුණ තවත්...

පාරිභෝගිකයෝ ගැන ඔත්තු බලලා Brand එකේ Sales වැඩි කරගන්න හැටි

එක හා සමාන නිෂ්පාදන රැසක් තිබෙන රාක්කයකින් කිසිම සංසන්දනයක්, තේරීමක් නොකර ඔයාගේ නිෂ්පාදනයම...